Portable Feeding Chair

අම්මලට තියෙන ලොකුම ප්රශ්නය තමයි තමන්ගේ පුංචි පැටියට කෑම ටික කවාගන්නේ කොහොමද කියල. මොකද පුංචි පැටව් එක තැනක ඉදල කෑම කන්න ආසම නෑ . අම්මටයි තාත්තටයි බබාගේ පස්සෙන් දුව දුව තමයි කෑම කවන්න වෙන්නේ.ඉතින් ඒකට තියෙන හොදම විසදුම තමයි මේ අලුත් Portable Dinning Chair එක..පුංචි බබත් ආසයි එයාටම කියල කෑම ගන්න වෙනම chair එකක් තියෙනවට.මේ chair එක adjustable නිසා ගේ ඇතුලේ වගේම ගමනක් යනකොට උනත් ඇරගෙන යන්න පුළුවන් වීමත් විශේෂයි. මේ chair එකේ safety belt එකකුත් තියෙන නිසා බබාගේ ආරක්ෂව ගෙන අම්මලට බයවෙන්න දේකුත් නෑ.පොඩි කාලේ ඉදන්ම බබාට තනියම කෑම කන්න හුරු කරවන එක ගොඩක් හොද පුරුද්දක් වගේම එකෙන් අම්මටත් ගොඩක් පහසුයි…

This product is currently out of stock and unavailable.

SKU: N/A Categories: ,
The biggest problem for mothers is how to feed their little baby. Because little babies don’t like to eat from one place. So the best solution is to eat this new Portable Dinner Chair.After folding ,the size of whole chair is similar to a bag, which easy for mom to carry it out for a picnic. It is a good habit to teach the baby to eat alone from an early age and it is very easy for the mother as well.
• Multi-functional children’s chair
• Suitable for Age 6 months-4 year old
• The foot rest is a favorite addition to the feeding chair.
• Can be changed into small chair
• Age limit 9 month -4 years
• Weight limit 15kg
• Colour – Blue and Pink

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.