Sale!

Sozzy Non-toxic Safe Soft Material Plush Stroller / Crib Spiral

  • Rich and bright colors help stimulate baby’s visual development and enrich their imagination.
  • Wraps around car seat handles and stroller bars
  • Places visually engaging toys in arm’s reach
  • Encourages reaching & grabbing
  • Includes BPA-free textured teether
  • Colours : Pink,Orange and Grey
  • Age Range : Up to new born

Original price was: Rs. 2,800.00.Current price is: Rs. 1,590.00.

SKU: N/A Categories: ,
ගොඩක්ම කැමති අම්මගේ උණුහුමට වෙලාම ඉන්න. අම්මා පොඩ්ඩක් එහෙ මෙහෙ උනගමන් බබා අඩනවා. එයාව නලවගන්න එකනම් ගොඩක් අමාරුයි. ඒ වගේ වෙලාවට බබා ආස දෙයක් ලග තිබුනොත්නම් එයා අඩන එක නවත්තගන්න පුළුවන්. පුංච් පැටව් ගොඩක් ආසයි විසිතුරු දේවල් දකින්න. මේ spiral toy විසිතුරු වර්ණ,සංගීතය,ශබ්ද වලින් යුක්ත නිසා බබාගේ මනස සංවර්ධනයටත් උපකාරී වෙනවා. ඒ වගේම පොඩි බබාලට දෙන ඒවානම් හොද ප්රමිතියකින් වෙන්නත් ඕනි.මොකද පොඩි බබාල එයාලට අහුවෙන දේවල් කටේ දාගන්න තමයි හැමවෙලේම බලන්නේ. ඒ හැමදේටම ගැලපෙන toy එකක් තමයි මේ Fox Spiral Toy එක. බබා නිදාගන්න තොටිල්ලේ එල්ලන්න පුළුවන්. මේ spiral toy එකේ music එකක් වගේම sound එකකුත් එනව. උසස් ප්රමිතියකින් නිෂ්පාදිත නිසා බයවෙන්න දෙයකුත් නෑ .පුංචි පැටියාත් ගොඩක් ආස වෙයි.
New spiral toy friend…!!! Wraps around the Crib/Car seat/Stroller bars. With mini toys in arm’s reach. Attractive. Can make noise in four ways by hanging mini toys; Bell, Sand bell, Sparrow sound bell, Distorting mirror and BB squeaker.
Color

, ,

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.