- Safe
- Keep food fresh for On-The-Go
- Thermal Insulation – Double wall design
- Material: Food Grade Stainless steel, Polypropylene cover
- BPA free, Non toxic
- High quality
- 1 set: Bowl + Lid + Spoon
- Leak proof
- Easy to clean
- Hygienic
- Colors: Pink, Blue, Purple
- Size: Size 5.5×13 Cm
- Durable
Stainless Steel Bowl With Spoon
ගමනක් යද්දී බබාගෙ කෑම 1 නිවෙන්නෙ නැතුව අරගෙන යන්න ඔයාලත් stainless steel bowls භාවිතා කරන්න. හොඳින් Seal වෙන Lid 1 නිසා ආහාර ගොඩක් වෙලා නැවුම් ව තියා ගන්න පුලුවන්. ඒ වගේම කෑම එළියට leak වෙන්නෙත් නෑ. පිටතින් තියෙන bowl 1, Polypropylene වලින් නිර්මාණය කරලා තියෙන නිසා බබාගෙ අතට රස්නෙ දැනෙන්නෙත් නෑ. හරිම ආරක්ෂිතයි. ඉහල ගුණාත්මක බවකින් යුතු කල්පවතින නිෂ්පාදනයක්.
Only logged in customers who have purchased this product may leave a review.
Reviews
There are no reviews yet.