Teething Glove

🔥 දත් එන කාලෙදි බබාල ඇඟිලි කටේ දාද්දි එයාලගෙ ඇඟිලි තුවාල වෙනවා නේද? එහෙනම් ඔයත් අදම බබාගෙ අතට  Teether gloves  එකක් දාන්න.

🔥 දත් එනකොට බබලට අතිවන අපහසුතා මග හැරවීමටත් දත් නිවැරැදිව වර්ධනය වීමටත්  උපකාරී වෙනව.

🔥 මේ නිර්මාණයේ පාට, එයින් නිකුත් වෙන ශබ්දය බබාට හරිම ආකර්ශනීය නිසා බබා වෙනත් දේවල් කටේ දාන එක නවත්තයි. ඒ වගේම අතට හරිම මෘදු නිසා බබාටත් සනීපයි. 

🔥 Food Grade Silicone හා Cotton fabric වලින් හදල තියෙන, බබාට ආරක්ෂිත, උසස් තත්වයේ නිෂ්පාදනයක්.

🔥 ඒ වගේම බබාගෙ අතට මේක දාන්නත් හරිම පහසුයි. ඉතින් ඔබත් අදම ඇනවුම් කරන්න.

Rs. 790.00

🌸 Age group: 0-6 months

🌸 Size: 10*7*4 cm

🌸 Material: Food Grade Silicone + Cotton + PP sound film

🌸 100% Brand new, High quality

🌸 Non toxic, Non oder, BPA free

🌸 Color: As picture

Color

,

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.