WaterProof Cot Sheet (XL)

අම්මලා ඉස්සර වගේ දැන් Rubber sheet පාවිච්චි කරන්න ඕන නෑ. Rubber sheet බබාලට අපහසුයි,. දරුවාට පහසුවෙන් නිදාගන්න, ආසාත්මිකතා වලක්වගන්න නවතම මාදිලියේ Waterproof Cot Sheet එකක්.

This product is currently out of stock and unavailable.

අම්මලා ඉස්සර වගේ දැන් Rubber sheet පාවිච්චි කරන්න ඕන නෑ. Rubber sheet බබාලට අපහසුයි,. දරුවාට පහසුවෙන් නිදාගන්න, ආසාත්මිකතා වලක්වගන්න නවතම මාදිලියේ Waterproof Cot Sheet එකක්.
♥️බාබට ඉතා සුවපහසුයි.
♥️සෝදලා නැවත නැවත භාවිතා කරන්න පුළුවන්.
♥️pampus leak වුණත් ඇඳ තෙත් වෙන්නේ නැහැ.
♥️බබා තෙමා ගත්තම ඇගම තෙමෙන්නෙ නැහැ.
♥️ බබා එක්ක ගමනක් යද්දි වුණත් ලස්සනට අරන් යන්න පුළුවන්.
♥️Rash එන්නෙත් නෑ
♥️කාලයක් Use කරන්නත් පුළුවන් .මේ වගේ වාසි ගොඩක් .
♥️අම්මලගේ කලයයි මුදලයි දෙකම ඉතුරුයි.
♥️Size :- 98 x 75 Cm

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.