- Baby Finger Toothbrush
- Make of imported food-grade silicone.
- Soft can protect oral hygiene, clean simple.
- Easy and comfortable to use.
- Put your finger into the toothbrush, slightly clean the baby’s mouth.
- Material: Silicone
In stock
Finger Brush (Without case)
පුංචි දරුවන්ගේ දත් මදින්න, දිව හා කට පිරිසිදු කරන්න නිර්මාණය කරපු ආරක්ෂාකාරී නිෂ්පාදනයක්. නිකන්ම ඇඟිල්ලෙන් මදිනවට වඩා මෙහි ඇති brush 1 නිසා හොඳින් දත් පිරිසිදු කරන්න පුලුවන්. ඒ වගේම බබාගෙ කට තුවාල වෙන්නෙ නැති විදිහට soft silicone වලින් නිර්මාණය කරලා තියෙනවා. විනිවිද පෙනෙන නිසා පිරිසිදු කරන්නත් හරිම ලේසියි.
Reviews
There are no reviews yet.