Sale!

Finger Brush (With case)

පුංචි දරුවන්ගේ දත් මදින්න, දිව හා කට පිරිසිදු කරන්න නිර්මාණය කරපු ආරක්ෂාකාරී නිෂ්පාදනයක්. නිකන්ම ඇඟිල්ලෙන් මදිනවට වඩා මෙහි ඇති brush 1 නිසා හොඳින් දත් පිරිසිදු කරන්න පුලුවන්. ඒ වගේම බබාගෙ කට තුවාල වෙන්නෙ නැති විදිහට soft silicone වලින් නිර්මාණය කරලා තියෙනවා. විනිවිද පෙනෙන නිසා පිරිසිදු කරන්නත් හරිම ලේසියි. පාවිච්චියෙන් පස්සෙ මේ සමඟ ඇති box 1ට දාලා සෞඛ්යාරක්ෂිතව තියාගන්න පුලුවන්.

Original price was: Rs. 490.00.Current price is: Rs. 390.00.

SKU: N/A Categories: , ,
  • Baby Finger Toothbrush
  • Make of imported food-grade silicone.
  • Soft can protect oral hygiene, clean simple.
  • Easy and comfortable to use.
  • Put your finger into the toothbrush, slightly clean the baby’s mouth.
  • Material: Silicone
Color

,

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.