Home make Popsicle ice cream mold ice cream box mold
- Material: Plastic, Food Grade PS+PP
- Plastic Type: PS+PP
- Feature: Sustainable, Stocked, Convenient
- Function:
- ice cream Making
- Size: 11*13cm
අයිස්ක්‍රීම් කන්න කැමති ඔයාට දැන් ලොකු පොඩි කියලා වෙනසක් නැතිව අයිස්ක්‍රීම් හදාගෙනම කන්න පුලුවන් මෙන්න මේක පාවිච්චි කරලා.
අපිට අවශ්‍ය පළතුරු, කිරි, බීම, යෝගට්, ජෙලි, පුඩින්, ජෑම් මේ කැමති දෙයක් දාලා ෆ්‍රිජ් එකේ තියන්න විතරයි ඕනි. මිනිත්තු කීපයකින් ඔයාට රසම රස අයිස්ක්‍රීම් කන්න පුලුවන්. ලේසියෙන් ගලවගන්න පුලුවන් ඇලෙන්නෙ නෑ. පිරිසිදු කරන්නත් හරිම ලේසියි. සිලිකන් වලින් හදලා තියෙන නිසා හරිම Flexible. බිම වැටුණැත් කැඩෙන්නේ බිඳෙන්නේ නෑ
Home make Popsicle ice cream mold ice cream box mold
Only logged in customers who have purchased this product may leave a review.
Reviews
There are no reviews yet.