Baby Bath Cup

බබාලව ලේසියෙන් නාවගන්න පුළුවන් අලුත්ම බාත් කප් එකක් ඔන්න අපි අරන් ආවා. පොල්කට්ටෙන් නාවනවා වගේම හරිම පහසුවෙන් ඔබට බබාව නාවගන්න පුළුවන්.
නිකම් කෝප්පෙන් නාවනකොට එකපාර වතුර ගොඩක් හැලෙනවා. ඒත් මේ කප් එකෙන් ඉතාම පහසුවෙන් සහ පරිස්සමට බබාටත් සනීපෙට නාවන්න පුළුවන්.
Code :- P003

This product is currently out of stock and unavailable.

SKU: N/A Categories: ,
බබාලව ලේසියෙන් නාවගන්න පුළුවන් අලුත්ම බාත් කප් එකක් ඔන්න අපි අරන් ආවා. පොල්කට්ටෙන් නාවනවා වගේම හරිම පහසුවෙන් ඔබට බබාව නාවගන්න පුළුවන්.
නිකම් කෝප්පෙන් නාවනකොට එකපාර වතුර ගොඩක් හැලෙනවා. ඒත් මේ කප් එකෙන් ඉතාම පහසුවෙන් සහ පරිස්සමට බබාටත් සනීපෙට නාවන්න පුළුවන්.
Color

,

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.