-43%
Out of stock

Portable Electric Multi Cooker

  • Capacity: 1.2 Litter capacity
  • Rated power: Adjustable power, 300W and 600W
  • Rated frequency : 220V 50Hz
  • Easy to use and operate, just one press for on or off
  • Convenient for steaming and cooking at the same time.
  • Handle that won’t transfer heat
  • Durable, stainless steel material with layer coding.
  • Auto cut-off prevent overheating
  • Free Plastic Steam Tray

 

Warranty : 03 month repairing warranty

Original price was: Rs. 5,200.00.Current price is: Rs. 2,990.00.

Out of stock

Category:
  • එක එක දේවල් එක එක භාජනවල උයන්නේ නැතිව එකම Cooker එකෙන් මේ ඔක්කොම කරමුද?,මේක නම් ඇත්තටම ගොඩක්ම වටින Multi Cooker එකක්, ගෙදරට, බෝඩිමක, හොස්ටල් එකක ජිවත් වෙන කෙනෙක්ට මේක පාවිචිචි කරලා හැමදේම උයන්න පිහින්න පුලුවන්, බත් එක හදාගන්න, හොද්දක් හදාගන්න, තෙල් දාගන්න, ඔම්ලට් එකක් සොසේජස් එකක් බැදගන්න, එලවලු තම්බගන්න, ඉඳිආප්ප වගේ දේවල් හදාගන්න මේකෙන් පුලුවන්. ලොකු කරන්ට් එකක් යන්නේ නෑ, කාලය, මහන්සිය, මුදල්, විදුලිය, ඉඩකඩ මේ හැමදේම ඉතිරියි.මොනදේ කරත් මේකේ අඩිය අල්ලන්නේ නෑ, මේක Nonstick Electric Cooker එකක්

 

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.