Silicone Training Brush

පොඩි කාලෙ ඉඳලම දරුවන්ගේ මුඛ සෞඛ්යය හොඳින් පවත්වා ගැනීම ඉතා වැදගත්. ඒ නිසා පොඩ්ඩන්ට දත් මදින්න පුරුදු කරවන්න මේ Training toothbrush 1 පාවිච්චි කරන්න පුලුවන්. Flexible silicone යොදාගෙන නම්යශීලී විදිහට නිර්මාණය කරල තියෙන නිසා කටේ වැදිලා තුවාල වෙන්නෙත් නෑ. මැද තියෙන silicone baffle කොටස හා අල්ල ගන්න පහසු මිට නිසා බුරුසුව බබාගෙ කටේ ඇතුළත කොටස්වලට ලිස්සා ගිහින් හානියක් වෙන්නෙ නෑ. පොඩ්ඩන් වෙනුවෙන්ම හදපු bristles විදුරුමස් සීරීමකින් තොරව පිරිසිදු කරනව. ඒ වගේම කල් පවතින නිසා ඉක්මනින් කෙඳි නැවීමට ලක් නොවී කාලයක් භාවිතා කරන්න පුලුවන්. උණුසුම් ජලය යොදාගෙන ජීවානුහරණය කිරීමටත් හැකියාව ඇත.

Rs. 720.00

SKU: N/A Categories: ,

* Material : The Silicone Baby Toothbrush.
* 100% FDA approved food grade silicone
* BPA free and dish washer safe
Color

,

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.