Age group: 0-6 months
Size: 10*7*4 cm
Material: Food Grade Silicone + Cotton + PP sound film
100% Brand new, High quality
Non toxic, Non oder, BPA free
Color: As picture
දත් එන කාලෙදි බබාල ඇඟිලි කටේ දාද්දි එයාලගෙ ඇඟිලි තුවාල වෙනවා නේද? එහෙනම් ඔයත් අදම බබාගෙ අතට Teether gloves එකක් දාන්න.
දත් එනකොට බබලට අතිවන අපහසුතා මග හැරවීමටත් දත් නිවැරැදිව වර්ධනය වීමටත් උපකාරී වෙනව.
මේ නිර්මාණයේ පාට, එයින් නිකුත් වෙන ශබ්දය බබාට හරිම ආකර්ශනීය නිසා බබා වෙනත් දේවල් කටේ දාන එක නවත්තයි. ඒ වගේම අතට හරිම මෘදු නිසා බබාටත් සනීපයි.
Food Grade Silicone හා Cotton fabric වලින් හදල තියෙන, බබාට ආරක්ෂිත, උසස් තත්වයේ නිෂ්පාදනයක්.
ඒ වගේම බබාගෙ අතට මේක දාන්නත් හරිම පහසුයි. ඉතින් ඔබත් අදම ඇනවුම් කරන්න.
Age group: 0-6 months
Size: 10*7*4 cm
Material: Food Grade Silicone + Cotton + PP sound film
100% Brand new, High quality
Non toxic, Non oder, BPA free
Color: As picture
Reviews
There are no reviews yet.