- පුංචි බබාලට තනියෙම කෑම කන්න පුරුදු කරද්දී ඇති වෙන ලොකුම ප්‍රශ්නෙ එයාල කෑම හලා ගන්න එක නේද?
- මේ තියෙන්නෙ ඒ ප්‍රශ්නෙට විසඳුම. බබා මේක අනිත් පැත්තටම හැරෙව්වත් කෑම හැලෙන්නෙ නෑ. ලොව පුරාම ගොඩාක් අම්මලා බබාට තනියෙම කෑම කන්න හුරු කරන්න භාවිතා කරනවා.
- පලතුරු කැබලි, ධාන්‍ය වර්ග, කජු වගේ ගොඩාක් කෑම ජාති බබාට තනියෙම කන්න හුරු කරමු.
- නිර්දේශිත අමුද්‍රව්‍ය පමනක් යොදා ගෙන නිර්මාණය කර තිබෙන නිසා බය නැතුව බබාට දෙන්න පුලුවන්
- Removable Lid
- Spill-proof bowl
- Bowl is attached to an outer ring
- Bowl can spin 360 degrees that always keeps the open side up
Universal Gyro Bowl
බබාට කෑම දෙද්දී ඒක හලාගන්න එක එයාගෙ පුරුද්දක්. ඒවගේම අම්මලාට ඒව අස් කරල ඉවරෙකුත් නෑ. ඒකට එකම විසදුම තමයි මේ Universal Gyro Bowl එක. අම්මලාට පහසුයි ලේසී. බබා මේක අනිත් පැත්ත හැරේව්වත් ඇතුලේ තියන කෑම හැලෙන්නේ නැති එක ගොඩක් වටිනවා.
Code :- P017
Only logged in customers who have purchased this product may leave a review.
Reviews
There are no reviews yet.