* දරුවන්ට සෞඛ්යාරක්ෂිත නොවන වියදම් අධික කෘතිම පැම්පර්ස් වෙනුවට බවිත කල හැකී හොදම දෙයක්.
* එක පාරක් පාවිච්චි කරලා විසි කරන අපි කවුරුත් දන්න පැම්පර්ස් (pampurs) වලට ආදේශකයක් තමා මේ cloth diapers..
* සෝදා නැවත නැවත භාවිත කළ හැකිවිම
* බබාට rash වගේ ආසාදන ඇති වෙන්නෙත් නෑ
* එක්වරක් භාවිත කර ඉවත දමන පැම්පර්ස් වලට යන වියදම අඩුවීම
* රෑට ඇඳ තෙත් විම වලක්වා ගත හැකි වීම
* බබා තෙත් කරගත් පසු තෙතමනය ඇතුලත ඇති තුවායට උරාගන්න නිසා බබාට අපහසුවක් නොමැති වීම
* diaper එකට ඇතුලු කරන insert වෙනුවට බබාගෙ නැපි, තුවා භාවිත කල හැකිවීම
Reviews
There are no reviews yet.