Baby Safety Helmet

ගුණාත්මක බවින් ඉහළ නිෂ්පාදනයක් නිසා කාලයක් යද්දී හැඩය වෙනස් වෙලා හැකිලෙන්නෙ නෑ. Soft Breathable Cotton සහ harmless sponge යොදාගෙන නිර්මාණය කරලා තියෙන නිසා බබාට අපහසු නෑ. සැහැල්ලුයි වගේම ආරක්ෂිතයි. Velcro Adjustable නිසා බබාගෙ ඔලුවෙ ප්රමාණයට සකසා ගන්නත් පුලුවන්. විවිධ වර්ණවලින් ලබා ගන්න පුලුවන්.
Brand : Best Baby ( Imported )

This product is currently out of stock and unavailable.

SKU: N/A Category: Brand:
ගුණාත්මක බවින් ඉහළ නිෂ්පාදනයක් නිසා කාලයක් යද්දී හැඩය වෙනස් වෙලා හැකිලෙන්නෙ නෑ. Soft Breathable Cotton සහ harmless sponge යොදාගෙන නිර්මාණය කරලා තියෙන නිසා බබාට අපහසු නෑ. සැහැල්ලුයි වගේම ආරක්ෂිතයි. Velcro Adjustable නිසා බබාගෙ ඔලුවෙ ප්රමාණයට සකසා ගන්නත් පුලුවන්. විවිධ වර්ණවලින් ලබා ගන්න පුලුවන්.
Brand : Best Baby ( Imported )
Color

, ,

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.